යෙසායා 6:9
යෙසායා 6:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න: “ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න. නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:9 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:9 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.
බෙදාගන්න
යෙසායා 6 කියවන්න