යෙසායා 6:6
යෙසායා 6:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:6 Sinhala Revised Old Version (SROV)
එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:6 Sinhala New Revised Version (NRSV)
එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්
බෙදාගන්න
යෙසායා 6 කියවන්න