යෙසායා 6:4
යෙසායා 6:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ කටහඬේ නාදයට එළිපත්තේ අත්තිවාරම් සෙලවිණි. ගෘහය ද දුමින් වැසී ගියේ ය.
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:4 Sinhala Revised Old Version (SROV)
එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.
බෙදාගන්න
යෙසායා 6 කියවන්නයෙසායා 6:4 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.
බෙදාගන්න
යෙසායා 6 කියවන්න