යෙසායා 59:19
යෙසායා 59:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔවුන් බස්නාහිර පටන් ස්වාමින්වහන්සේගේ නාමයට ද හිරු නැගෙන දෙස පටන් උන්වහන්සේගේ තේජසට ද භය වනු ඇත. මන්ද ස්වාමින්වහන්සේගේ සුළඟින් ගසා යැවෙන වේගවත් ජල ප්‍රවාහයක් සේ, උන්වහන්සේ පැමිණෙන සේක.
බෙදාගන්න
යෙසායා 59 කියවන්නයෙසායා 59:19 Sinhala Revised Old Version (SROV)
එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක
බෙදාගන්න
යෙසායා 59 කියවන්නයෙසායා 59:19 Sinhala New Revised Version (NRSV)
එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
බෙදාගන්න
යෙසායා 59 කියවන්න