යෙසායා 59:14-15
යෙසායා 59:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් යුක්තිය, ආපස්සට හරවනු ලැබ ඇත. දමිටුකම, ඇත්තේ දුරස්ථ ව ය. අවංකකමට, එහි ඇතුළු විය නො හැකි ලෙස සත්‍යය පොදු පිට්ටනිවල පැකිළෙයි. සත්‍යය ඇත්තේ ම නැත. දුෂ්ටකමින් වළකින කවරකු වුව, කොල්ලයක් වෙයි.
යෙසායා 59:14-15 Sinhala Revised Old Version (SROV)
යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය. එසේය, සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්නවූසේක.
යෙසායා 59:14-15 Sinhala New Revised Version (NRSV)
යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත. සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”
යෙසායා 59:14-15 Sinhala New Revised Version 2018 (SNRV)