යෙසායා 57:14
යෙසායා 57:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ කියනු ලබනු ඇත: “ගොඩ නගන්න. ගොඩ නගන්න. මාර්ගය සාදන්න. මගේ ජනයාගේ මාර්ගයෙන් හැම බාධක ඉවත් කරන්න.”
බෙදාගන්න
යෙසායා 57 කියවන්නයෙසායා 57:14 Sinhala Revised Old Version (SROV)
කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා පැකිලවන දේ මාගේ සෙනඟගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.
බෙදාගන්න
යෙසායා 57 කියවන්නයෙසායා 57:14 Sinhala New Revised Version (NRSV)
“මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.
බෙදාගන්න
යෙසායා 57 කියවන්න