යෙසායා 56:2
යෙසායා 56:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ කරන මිනිසා, එය තදින් අල්ලාගෙන සිටින මනුෂ්‍ය පුත්‍රයා, සබත පවත්වන, එය නො කෙලෙසන, දුෂ්ටකම් කිරීමෙන්, තම අත වළක්වාගන්න මිනිසා භාග්‍යවත් ය.”
බෙදාගන්න
යෙසායා 56 කියවන්නයෙසායා 56:2 Sinhala Revised Old Version (SROV)
මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
බෙදාගන්න
යෙසායා 56 කියවන්නයෙසායා 56:2 Sinhala New Revised Version (NRSV)
මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
බෙදාගන්න
යෙසායා 56 කියවන්න