යෙසායා 56:1
යෙසායා 56:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “යුක්තියෙහි පවතින්න. ධර්මිෂ්ඨකම කරන්න. මන්ද ඉක්මනින් මගේ ගැලවීම පැමිණේ. මගේ ධර්මිෂ්ඨකම ඉක්මනින් හෙළි කෙරේ.
බෙදාගන්න
යෙසායා 56 කියවන්නයෙසායා 56:1 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.
බෙදාගන්න
යෙසායා 56 කියවන්නයෙසායා 56:1 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. “යුක්තිය ඉටු කර හරි දේ කරන්න. මම නුඹලා නොපමා ව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.
බෙදාගන්න
යෙසායා 56 කියවන්න