යෙසායා 48:9
යෙසායා 48:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ නාමය උදෙසා, මගේ උදහස මම ප්රමාද කරමි. මගේ ප්රශංසාව උදෙසා ඔබ සිඳ නො දමන පිණිස, ඔබ වෙතින් උදහස මැඩ ගනිමි.
බෙදාගන්න
යෙසායා 48 කියවන්නයෙසායා 48:9 Sinhala Revised Old Version (SROV)
මාගේ නාමය නිසා මාගේ කෝපය ප්රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි.
බෙදාගන්න
යෙසායා 48 කියවන්නයෙසායා 48:9 Sinhala New Revised Version (NRSV)
මාගේ නමට සෙනඟ ප්රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.
බෙදාගන්න
යෙසායා 48 කියවන්න