යෙසායා 45:8 - Compare All Versions
යෙසායා 45:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එම්බා අහස, ඉහළ සිට වසිනු; වලාකුළු ද දමිටුකමේ වැසි බිම වගුරුවත්වා! පොළොව සපුරා විවෘත වේවා! එය ගැලවීම සහ දමිටුකම ලියලන්නට සලස්වත්වා! ඒවා ලිය ලා පල දරත්වා! ඒවා මැවුවේ ස්වාමින්වහන්සේ වන මා ය.
යෙසායා 45:8 SROV (Sinhala Revised Old Version)
එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.
යෙසායා 45:8 NRSV (Sinhala New Revised Version)
එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
යෙසායා 45:8 SNRV (Sinhala New Revised Version 2018)
එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
යෙසායා 45:8 NIV (New International Version)
“You heavens above, rain down my righteousness; let the clouds shower it down. Let the earth open wide, let salvation spring up, let righteousness flourish with it; I, the LORD, have created it.