යෙසායා 45:24
යෙසායා 45:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා ගැන කියනු ඇත්තේ ‘දමිටුකමත්, සවියත් ඇත්තේ ස්වාමින්වහන්සේ තුළ පමණ’ ය කියා ය.” උන්වහන්සේට එරෙහිව ක්‍රෝධයෙන් පසු වූ අය, උන්වහන්සේ වෙත අවුත්, ලජ්ජාවට පත් වනු ඇත.
බෙදාගන්න
යෙසායා 45 කියවන්නයෙසායා 45:24 Sinhala Revised Old Version (SROV)
ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.
බෙදාගන්න
යෙසායා 45 කියවන්නයෙසායා 45:24 Sinhala New Revised Version (NRSV)
මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
බෙදාගන්න
යෙසායා 45 කියවන්න