බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 42:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 42:5 SROV (Sinhala Revised Old Version)

ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.

බෙදාගන්න
යෙසායා 42 SROV

යෙසායා 42:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ, පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ, ඒ මත වූ ජනයාට හුස්මත්, ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක

බෙදාගන්න
යෙසායා 42 SCV

යෙසායා 42:5 NRSV (Sinhala New Revised Version)

අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක

බෙදාගන්න
යෙසායා 42 NRSV

යෙසායා 42:5 SNRV (Sinhala New Revised Version 2018)

අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක

බෙදාගන්න
යෙසායා 42 SNRV

යෙසායා 42:5 NIV (New International Version)

This is what God the LORD says— the Creator of the heavens, who stretches them out, who spreads out the earth with all that springs from it, who gives breath to its people, and life to those who walk on it

බෙදාගන්න
යෙසායා 42 NIV