යෙසායා 42:4 - Compare All Versions
යෙසායා 42:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.”
බෙදාගන්න
යෙසායා 42 SCVයෙසායා 42:4 SROV (Sinhala Revised Old Version)
පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
බෙදාගන්න
යෙසායා 42 SROVයෙසායා 42:4 NRSV (Sinhala New Revised Version)
සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
බෙදාගන්න
යෙසායා 42 NRSVයෙසායා 42:4 SNRV (Sinhala New Revised Version 2018)
සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
බෙදාගන්න
යෙසායා 42 SNRVයෙසායා 42:4 NIV (New International Version)
he will not falter or be discouraged till he establishes justice on earth. In his teaching the islands will put their hope.”
බෙදාගන්න
යෙසායා 42 NIV