යෙසායා 40:6
යෙසායා 40:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න.
බෙදාගන්න
යෙසායා 40 කියවන්නයෙසායා 40:6 Sinhala Revised Old Version (SROV)
මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය.
බෙදාගන්න
යෙසායා 40 කියවන්නයෙසායා 40:6 Sinhala New Revised Version (NRSV)
“පණිවුඩයක් ප්රකාශ කරන්නැ”යි හඬක් කී ය. “කුමන පණිවුඩයක් ප්රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි.
බෙදාගන්න
යෙසායා 40 කියවන්න