යෙසායා 40:1-2
යෙසායා 40:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ජනයා සනසන්න, ඔව්, සනසන්නැයි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. යෙරුසලමට මෘදු බසින් කතා කර, ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්, ඇගේ අපරාධ කමා කරන ලද බවත්, ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණු බවත් හඬඟා ඇයට කියන්න.
යෙසායා 40:1-2 Sinhala Revised Old Version (SROV)
මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක. යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.
යෙසායා 40:1-2 Sinhala New Revised Version (NRSV)
“ සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක. “කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
යෙසායා 40:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
“සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක. “කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
යෙසායා 40:1-2 New International Version (NIV)
Comfort, comfort my people, says your God. Speak tenderly to Jerusalem, and proclaim to her that her hard service has been completed, that her sin has been paid for, that she has received from the LORD’s hand double for all her sins.