යෙසායා 35:1
යෙසායා 35:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාළුකරය හා වියළි දේශය ප්රීති වනු ඇත. කාන්තාරය ප්රමෝදවත් වී, සෙව්වන්දි මෙන් මල් දරනු ඇත.
බෙදාගන්න
යෙසායා 35 කියවන්නයෙසායා 35:1 Sinhala Revised Old Version (SROV)
වනාන්තරයද වියළි දේශයද ප්රීතිවන්නේය; කාන්තාරය ප්රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.
බෙදාගන්න
යෙසායා 35 කියවන්නයෙසායා 35:1 Sinhala New Revised Version (NRSV)
වනය ද වියළි දේශය ද ප්රීති වන්නෝ ය; කාන්තාරය ප්රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.
බෙදාගන්න
යෙසායා 35 කියවන්න