යෙසායා 32:17-18
යෙසායා 32:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දමිටුකමේ පලය, සාමය වනු ඇත. දමිටුකමේ ප්රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත. මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල, සුරක්ෂිත නිවෙස්වල, නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.
බෙදාගන්න
යෙසායා 32 කියවන්නයෙසායා 32:17-18 Sinhala Revised Old Version (SROV)
ධර්මිෂ්ඨකමේ ක්රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය. මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
බෙදාගන්න
යෙසායා 32 කියවන්නයෙසායා 32:17-18 Sinhala New Revised Version (NRSV)
සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්, සදහට ම පවතින්නේ ය. දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 32 කියවන්න