යෙසායා 17:4
යෙසායා 17:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඒ දවසේ යාකොබ්ගේ තේජස හීන කරවනු ඇත. ඔහුගේ සිරුරේ පුෂ්ටිමත්භාවය කෙසඟ ව යයි.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:4 Sinhala Revised Old Version (SROV)
ඒ දවසෙහි යාකොබ්ගේ තේජස හීනවන්නේය, ඔහුගේ මාංසයේ තරකමද ක්ෂයවන්නේය.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:4 Sinhala New Revised Version (NRSV)
“ඉශ්රායෙල්හි තේජස හීන වන එහි වස්තුව පහවන කාලයක් පැමිණෙන්නේ ය.
බෙදාගන්න
යෙසායා 17 කියවන්න