යෙසායා 17:3
යෙසායා 17:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එප්‍රායිම් වෙතින් බළකොටු නගරය ද දමස්කය වෙතින් රාජ්‍යය ද පහව යනු ඇත. අරාම්හි ඉතිරි ස්වල්ප දෙනා, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් වනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:3 Sinhala Revised Old Version (SROV)
එප්‍රායිම්ගෙන් බලකොටුවද දමස්කයෙන් රජකමද සිරියෙන් ඉතිරි කොටසද පහවන්නේය; ඒවා ඉශ්රායෙල් පුත්‍රයන්ගේ තේජස මෙන් වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:3 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.
බෙදාගන්න
යෙසායා 17 කියවන්න