යෙසායා 17:1
යෙසායා 17:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දමස්කය පිළිබඳ දිව්‍ය ප්රකාශනයකි. “බලනු! දමස්කය පුරවරයක් ව තිබීම නවතිනු ඇත. එය සුන්බුන් ගොඩක් බවට පත් වනු ඇත.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:1 Sinhala Revised Old Version (SROV)
දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක්කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය.
බෙදාගන්න
යෙසායා 17 කියවන්නයෙසායා 17:1 Sinhala New Revised Version (NRSV)
දමස්කය පිළිබඳ දේව ප්රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 17 කියවන්න