යෙසායා 11:1
යෙසායා 11:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙස්සේගේ කඳ කොටසෙන් අංකුරයක් පැන නගිනු ඇත. ඔහුගේ මුල්වලින් ශාඛාවක් නැගී, පල හට ගැනෙනු ඇත.
බෙදාගන්න
යෙසායා 11 කියවන්නයෙසායා 11:1 Sinhala Revised Old Version (SROV)
තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.
බෙදාගන්න
යෙසායා 11 කියවන්නයෙසායා 11:1 Sinhala New Revised Version (NRSV)
“දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.
බෙදාගන්න
යෙසායා 11 කියවන්න