යෙසායා 10:27
යෙසායා 10:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ඔවුන්ගේ බර ඔබේ කර මතින් ද ඔවුන්ගේ වියගහ ඔබේ ගෙල මතින් ද ඉවත් කරනු ලැබේ. ඔබ, තර වී සිටින බැවින් වියගහ කැඩී යනු ඇත.
බෙදාගන්න
යෙසායා 10 කියවන්නයෙසායා 10:27 Sinhala Revised Old Version (SROV)
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
බෙදාගන්න
යෙසායා 10 කියවන්නයෙසායා 10:27 Sinhala New Revised Version (NRSV)
ඒ කාලය පැමිණි විට අසිරියාවේ බලයෙන් මම නුඹලා නිදහස් කරන්නෙමි. නුඹලාගේ කාය බලය නිසා අසිරියාවේ වියගහ ඉන්පසු නුඹලාගේ කරට බරක් නොවන්නේ ය.”
බෙදාගන්න
යෙසායා 10 කියවන්න