යෙසායා 10:1
යෙසායා 10:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අයුක්ති සහගත නියමයන් නියම කරන්නට හා පීඩාදායි නියෝග ලියන ලියන්නන්ට දුක් පැමිණේ!
බෙදාගන්න
යෙසායා 10 කියවන්නයෙසායා 10:1 Sinhala Revised Old Version (SROV)
දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්
බෙදාගන්න
යෙසායා 10 කියවන්නයෙසායා 10:1 Sinhala New Revised Version (NRSV)
මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!
බෙදාගන්න
යෙසායා 10 කියවන්න