යෙසායා 1:31
යෙසායා 1:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බලවන්තයා, වහා ඇවිළෙන පුළුන් මෙන් ද ඔහුගේ වැඩ, ගිනි පුපුරක් මෙන් ද වනු ඇත. ඔහුත්, වැඩත් එකවිට ඇවිළෙනු ඇත. ඒවා නිවා දමන්නට කිසිවකුත් නො වනු ඇත.”
බෙදාගන්න
යෙසායා 1 කියවන්නයෙසායා 1:31 Sinhala Revised Old Version (SROV)
බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.
බෙදාගන්න
යෙසායා 1 කියවන්නයෙසායා 1:31 Sinhala New Revised Version (NRSV)
ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.
බෙදාගන්න
යෙසායා 1 කියවන්න