යෙසායා 1:10
යෙසායා 1:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සොදොම් පාලකයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ගොමොරා ජනතාවනි, අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු.
බෙදාගන්න
යෙසායා 1 කියවන්නයෙසායා 1:10 Sinhala Revised Old Version (SROV)
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
බෙදාගන්න
යෙසායා 1 කියවන්නයෙසායා 1:10 Sinhala New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
බෙදාගන්න
යෙසායා 1 කියවන්න