හොසියා 7:8
හොසියා 7:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එප්‍රායිම් ජනයා සෙසු ජාතීන් හා මිශ්‍ර වෙති; එප්‍රායිම් ජනයා බාගෙට පිලිස්සූ රොටියකි.
බෙදාගන්න
හොසියා 7 කියවන්නහොසියා 7:8 Sinhala Revised Old Version (SROV)
එප්‍රායිම් ජනයන් අතරෙහි මිශ්රවන්නේය; එප්‍රායිම් නොපෙරළා පිලිස්සූ රොටියක්ය.
බෙදාගන්න
හොසියා 7 කියවන්නහොසියා 7:8 Sinhala New Revised Version (NRSV)
“එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති.
බෙදාගන්න
හොසියා 7 කියවන්න