හොසියා 6:2
හොසියා 6:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙදිනකට පසු, උන්වහන්සේ අප පුබුදුවන සේක. තුන් වන දවසේ උන්වහන්සේ අප නැගිටුවන සේක. ඒ, උන්වහන්සේ අබිමුවේ අප ජීවත් වන පිණිස ය.
බෙදාගන්න
හොසියා 6 කියවන්නහොසියා 6:2 Sinhala Revised Old Version (SROV)
දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.
බෙදාගන්න
හොසියා 6 කියවන්නහොසියා 6:2 Sinhala New Revised Version (NRSV)
දෙදිනකට පසු උන් වහන්සේ අප ප්රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.
බෙදාගන්න
හොසියා 6 කියවන්න