හොසියා 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හොසියා 4:2 SROV (Sinhala Revised Old Version)
දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.
හොසියා 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇත්තේ, ශාප-දිවුරුම, මුසාව, මිනී මැරීම, සොරකම හා පරදාර-කර්මය ය. ඒවා සියලු කඩඉම් බිඳ-හෙළමින්, ලේ වැගිරුම් පිට, ලේ වැගිරුම් සිදු කෙරේ.
හොසියා 4:2 NRSV (Sinhala New Revised Version)
බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.
හොසියා 4:2 SNRV (Sinhala New Revised Version 2018)
බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.
හොසියා 4:2 NIV (New International Version)
There is only cursing, lying and murder, stealing and adultery; they break all bounds, and bloodshed follows bloodshed.