අන්තර්ගතයට යන්න

හොසියා 2:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හොසියා 2:9 SROV (Sinhala Revised Old Version)

එබැවින් මම නියම කාලයට මාගේ ධාන්‍යද නියම සෘතුවට මාගේ මිදියුසද අහක්කරගන්නෙමි, ඇගේ නග්නභාවය වසන්ට තිබුණු මාගේ ලොම්ද මාගේ හණද උදුරාගන්නෙමි.

හොසියා 2 SROV

හොසියා 2:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එබැවින් නිසි කාලයේදී මගේ ධාන්‍ය ද නිසි කාලයේදී මගේ අලුත් මිදි යුෂ ද ඇගේ නිරුවත වසා ගන්නට ගැනෙන මගේ ලොම්-පිළි හා හණ පිළි ද මම ආපසු ගනිමි.

හොසියා 2 SCV

හොසියා 2:9 NRSV (Sinhala New Revised Version)

එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි.

හොසියා 2 NRSV

හොසියා 2:9 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි.

හොසියා 2 SNRV

හොසියා 2:9 NIV (New International Version)

“Therefore I will take away my grain when it ripens, and my new wine when it is ready. I will take back my wool and my linen, intended to cover her naked body.

හොසියා 2 NIV