හොසියා 2:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හොසියා 2:6 SROV (Sinhala Revised Old Version)
එබැවින් නුඹේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි, ඇගේ මාවත් ඈට සොයාගන්ට බැරිවන ලෙස තාප්පයක් ගොඩනගන්නෙමි.
හොසියා 2:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් මම, ඇගේ මාර්ගය කටු පඳුරින් අවුරන්නෙමි. ඇගේ පාර, ඇයට සොයාගත නො හැකි වන සේ මම තාප්පයක් බඳින්නෙමි.
හොසියා 2:6 NRSV (Sinhala New Revised Version)
එබැවින් ඇගේ මඟ කටුවලින් අසුරන්නෙමි; පාර නොපෙනෙන පරිදි පවුරක් ගොඩනඟන්නෙමි.
හොසියා 2:6 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් ඇගේ මඟ කටුවලින් අසුරන්නෙමි; පාර නොපෙනෙන පරිදි පවුරක් ගොඩනඟන්නෙමි.
හොසියා 2:6 NIV (New International Version)
Therefore I will block her path with thornbushes; I will wall her in so that she cannot find her way.