හොසියා 2:5
හොසියා 2:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ මව වේශ්‍යාකමේ හැසිරී, ඇය ඔවුන් ගැබ්ගත්තේ නින්දිත ව ය. ඇය කියා සිටියේ, ‘මගේ රොටි හා මගේ ජලය ද මගේ ලොම් හා මගේ හණ ඇඳුම් ද මගේ තෙල් හා මගේ බීම ද දෙන මගේ පෙම්වතුන් පස්සේ යමි’ කියා ය.
බෙදාගන්න
හොසියා 2 කියවන්නහොසියා 2:5 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
බෙදාගන්න
හොසියා 2 කියවන්නහොසියා 2:5 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
බෙදාගන්න
හොසියා 2 කියවන්න