අන්තර්ගතයට යන්න

හොසියා 2:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හොසියා 2:3 SROV (Sinhala Revised Old Version)

නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි

හොසියා 2 SROV

හොසියා 2:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එසේ නො කළහොත්, ඇය උපන් දා සිටියාක් මෙන් මම ඇය නග්න කරන්නෙමි. මම ඇය කරවූ, වියළි බිමක් කර, ඇය කාන්තාරයක් බවට හරවා, පිපාසයෙන් ඇය මරන්නෙමි.

හොසියා 2 SCV

හොසියා 2:3 NRSV (Sinhala New Revised Version)

එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.

හොසියා 2 NRSV

හොසියා 2:3 SNRV (Sinhala New Revised Version 2018)

එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.

හොසියා 2 SNRV

හොසියා 2:3 NIV (New International Version)

Otherwise I will strip her naked and make her as bare as on the day she was born; I will make her like a desert, turn her into a parched land, and slay her with thirst.

හොසියා 2 NIV