හොසියා 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හොසියා 2:2 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා
හොසියා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබගේ මවට චෝදනා නගන්න; ඇයට චෝදනා නගන්න. ඇය මගේ බිරිඳ නො වේ; මා ඇයගේ සැමියා ද නො වේ. ඇය ඇගේ මුහුණෙන් වෙසඟන පෙනුම ද ඇගේ පියයුරු අතරින් වේශ්‍යාකම ද අහක් කර ගනීවා.
හොසියා 2:2 NRSV (Sinhala New Revised Version)
“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
හොසියා 2:2 SNRV (Sinhala New Revised Version 2018)
“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
හොසියා 2:2 NIV (New International Version)
“Rebuke your mother, rebuke her, for she is not my wife, and I am not her husband. Let her remove the adulterous look from her face and the unfaithfulness from between her breasts.