හොසියා 2:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හොසියා 2:16 SROV (Sinhala Revised Old Version)
ඒ කාලයේදී බාලී කියා නුඹ තවත් මට නොකියා, ඉෂීයයි කියනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
හොසියා 2:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ස්වාමින්වහන්සේ මෙසේ ප්රකාශ කරන සේක: ‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත. තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත.
හොසියා 2:16 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය.
හොසියා 2:16 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය.
හොසියා 2:16 NIV (New International Version)
“In that day,” declares the LORD, “you will call me ‘my husband’; you will no longer call me ‘my master.’