හොසියා 10:2
හොසියා 10:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ හදවත් රැවටිලිකාරී ය; ඔවුන් දැන් තමන්ගේ අපරාධය දැරිය යුතු ය. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පූජාසන බිඳ හෙළා, ඒ පූජනීය ගල්-කණු විනාශ කරන සේක.
බෙදාගන්න
හොසියා 10 කියවන්නහොසියා 10:2 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක.
බෙදාගන්න
හොසියා 10 කියවන්නහොසියා 10:2 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
බෙදාගන්න
හොසියා 10 කියවන්න