හෙබ්‍රෙව් 7:9 - Compare All Versions
හෙබ්‍රෙව් 7:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දසයෙන් කොටස් ලබන්නා වූ ලෙවී පවා ආබ්‍රහම් තුළින් දසයෙන් කොටස ගෙවීයැයි කෙනකු කිව හැකි ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SCVහෙබ්‍රෙව් 7:9 SROV (Sinhala Revised Old Version)
ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SROVහෙබ්‍රෙව් 7:9 NRSV (Sinhala New Revised Version)
ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 NRSVහෙබ්‍රෙව් 7:9 SNRV (Sinhala New Revised Version 2018)
ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SNRVහෙබ්‍රෙව් 7:9 NIV (New International Version)
One might even say that Levi, who collects the tenth, paid the tenth through Abraham
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 NIV