හෙබ්‍රෙව් 7:15-16
හෙබ්‍රෙව් 7:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප කී දෑ වඩාත් පැහැදිලි වන්නේ මෙල්කිසදෙක් හා සමාන වෙනත් පූජකයකු, එනම්, ශාරීරික පෙළපත්වලට අදාළ නීතිමය නියමයන් පදනම් කොට නො ව, විනාශ කරන්නට බැරි ජීවිතයක බලය මගින් පූජකවරයට පත් වූ කෙනකු නැගුටුණු කල්හි ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 කියවන්නහෙබ්රෙව් 7:15-16 Sinhala Revised Old Version (SROV)
ඇරත් මාංසයට අයිති ආඥාපනතේ හැටියට නොව පහ නොවන ජීවිතයක හැටියට පත්කරනු ලැබූ, අන් පූජකයෙක් මෙල්කිසදෙක්ගේ සමානත්වයේ හැටියට නැගිටින්නේ නම්, අප කියන දේ ඉතාමත්ම පැහැදිලිව තිබේ.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 කියවන්නහෙබ්රෙව් 7:15-16 Sinhala New Revised Version (NRSV)
මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය. උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 7 කියවන්න