හෙබ්‍රෙව් 7:14 - Compare All Versions

හෙබ්‍රෙව් 7:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළ ව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත.

බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SCV

හෙබ්‍රෙව් 7:14 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.

බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SROV

හෙබ්‍රෙව් 7:14 NRSV (Sinhala New Revised Version)

මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.

බෙදාගන්න
හෙබ්‍රෙව් 7 NRSV

හෙබ්‍රෙව් 7:14 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.

බෙදාගන්න
හෙබ්‍රෙව් 7 SNRV

හෙබ්‍රෙව් 7:14 NIV (New International Version)

For it is clear that our Lord descended from Judah, and in regard to that tribe Moses said nothing about priests.

බෙදාගන්න
හෙබ්‍රෙව් 7 NIV