හෙබ්‍රෙව් 6:14
හෙබ්‍රෙව් 6:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක.
බෙදාගන්න
හෙබ්‍රෙව් 6 කියවන්නහෙබ්රෙව් 6:14 Sinhala Revised Old Version (SROV)
සැබවින්ම නුඹට බොහෝසෙයින් ආශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් නුඹ වර්ධනයකරන්නෙමියි කීසේක.
බෙදාගන්න
හෙබ්‍රෙව් 6 කියවන්නහෙබ්රෙව් 6:14 Sinhala New Revised Version (NRSV)
“සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
බෙදාගන්න
හෙබ්‍රෙව් 6 කියවන්න