හෙබ්‍රෙව් 6:13 - Compare All Versions

හෙබ්‍රෙව් 6:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන් ම ගැන දිවුරමින්

බෙදාගන්න
හෙබ්‍රෙව් 6 SCV

හෙබ්‍රෙව් 6:13 SROV (Sinhala Revised Old Version)

මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්

බෙදාගන්න
හෙබ්‍රෙව් 6 SROV

හෙබ්‍රෙව් 6:13 NRSV (Sinhala New Revised Version)

මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්

බෙදාගන්න
හෙබ්‍රෙව් 6 NRSV

හෙබ්‍රෙව් 6:13 SNRV (Sinhala New Revised Version 2018)

මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්

බෙදාගන්න
හෙබ්‍රෙව් 6 SNRV

හෙබ්‍රෙව් 6:13 NIV (New International Version)

When God made his promise to Abraham, since there was no one greater for him to swear by, he swore by himself

බෙදාගන්න
හෙබ්‍රෙව් 6 NIV