හෙබ්‍රෙව් 3:8-9
හෙබ්‍රෙව් 3:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාළුකරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න. එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක් ම දුටුවහ.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 කියවන්නහෙබ්රෙව් 3:8-9 Sinhala Revised Old Version (SROV)
කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න. එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 කියවන්නහෙබ්රෙව් 3:8-9 Sinhala New Revised Version (NRSV)
පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න. එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 කියවන්න