හෙබ්‍රෙව් 3:4 - Compare All Versions

හෙබ්‍රෙව් 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද හැම ගෘහයක් ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක් ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SCV

හෙබ්‍රෙව් 3:4 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SROV

හෙබ්‍රෙව් 3:4 NRSV (Sinhala New Revised Version)

මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 3 NRSV

හෙබ්‍රෙව් 3:4 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SNRV

හෙබ්‍රෙව් 3:4 NIV (New International Version)

For every house is built by someone, but God is the builder of everything.

බෙදාගන්න
හෙබ්‍රෙව් 3 NIV