හෙබ්‍රෙව් 3:13 - Compare All Versions
හෙබ්‍රෙව් 3:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SCVහෙබ්‍රෙව් 3:13 SROV (Sinhala Revised Old Version)
නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SROVහෙබ්‍රෙව් 3:13 NRSV (Sinhala New Revised Version)
ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 NRSVහෙබ්‍රෙව් 3:13 SNRV (Sinhala New Revised Version 2018)
ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 SNRVහෙබ්‍රෙව් 3:13 NIV (New International Version)
But encourage one another daily, as long as it is called “Today,” so that none of you may be hardened by sin’s deceitfulness.
බෙදාගන්න
හෙබ්‍රෙව් 3 NIV