හෙබ්‍රෙව් 2:6
හෙබ්‍රෙව් 2:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එක් තැනක, ඒ ගැන සාක්ෂි දරා ඇත්තේ, “ඔබගේ අවධානය යොමු කිරීමට මිනිසා කවරෙක් ද? ඔබ සැලකිලිමත් වීමට, මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 කියවන්නහෙබ්රෙව් 2:6 Sinhala Revised Old Version (SROV)
නුමුත් එක් කෙනෙක් එක් තැනක සාක්ෂිදෙමින්: ඔබ විසින් මනුෂ්‍යයා සිහිකරන්ට නොහොත් මනුෂ්‍ය පුත්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 කියවන්නහෙබ්රෙව් 2:6 Sinhala New Revised Version (NRSV)
එසේ නොව, ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි. “ඔබ, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? නොහොත්, යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක් ද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 කියවන්න