හෙබ්‍රෙව් 2:3 - Compare All Versions
හෙබ්‍රෙව් 2:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SCVහෙබ්‍රෙව් 2:3 SROV (Sinhala Revised Old Version)
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SROVහෙබ්‍රෙව් 2:3 NRSV (Sinhala New Revised Version)
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 NRSVහෙබ්‍රෙව් 2:3 SNRV (Sinhala New Revised Version 2018)
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SNRVහෙබ්‍රෙව් 2:3 NIV (New International Version)
how shall we escape if we ignore so great a salvation? This salvation, which was first announced by the Lord, was confirmed to us by those who heard him.
බෙදාගන්න
හෙබ්‍රෙව් 2 NIV