හෙබ්‍රෙව් 13:1-2
හෙබ්‍රෙව් 13:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.
බෙදාගන්න
හෙබ්‍රෙව් 13 කියවන්නහෙබ්රෙව් 13:1-2 Sinhala Revised Old Version (SROV)
සහෝදර ස්නේහය පවතීවා. ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 13 කියවන්නහෙබ්රෙව් 13:1-2 Sinhala New Revised Version (NRSV)
සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.
බෙදාගන්න
හෙබ්‍රෙව් 13 කියවන්න