හෙබ්‍රෙව් 12:24
හෙබ්‍රෙව් 12:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 12 කියවන්නහෙබ්රෙව් 12:24 Sinhala Revised Old Version (SROV)
අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 12 කියවන්නහෙබ්රෙව් 12:24 Sinhala New Revised Version (NRSV)
නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 12 කියවන්න