හෙබ්‍රෙව් 11:39
හෙබ්‍රෙව් 11:39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් සියල්ලෝ තමන්ගේ ඇදහිල්ල තුළින් අනුමැතිය දිනුවෝ වුව ද, පොරොන්දු වූ දෑ නො ලද්දෝ ය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 11 කියවන්නහෙබ්රෙව් 11:39 Sinhala Revised Old Version (SROV)
මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය.
බෙදාගන්න
හෙබ්‍රෙව් 11 කියවන්නහෙබ්රෙව් 11:39 Sinhala New Revised Version (NRSV)
මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ.
බෙදාගන්න
හෙබ්‍රෙව් 11 කියවන්න