හග්ගයි 2:8
හග්ගයි 2:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘රිදී මගේ ය; රත්රන් ද මගේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
හග්ගයි 2 කියවන්නහග්ගයි 2:8 Sinhala Revised Old Version (SROV)
රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
හග්ගයි 2 කියවන්නහග්ගයි 2:8 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.
බෙදාගන්න
හග්ගයි 2 කියවන්න