හග්ගයි 2:14
හග්ගයි 2:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට හග්ගයි කතා කරමින්, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, ‘මේ ජනයාත්, මේ ජාතියත් මගේ ඇස් ඉදිරිපිට එසේ ම ය. ඔවුන්ගේ අත්වලින් කරන කවර දේත්, ඔවුන් එහිදී පුදන කවර දේත් අපවිත්‍ර ය.
බෙදාගන්න
හග්ගයි 2 කියවන්නහග්ගයි 2:14 Sinhala Revised Old Version (SROV)
එවිට හග්ගයි උත්තරදෙමින් මෙසේ කීවේය: මා ඉදිරියෙහි මේ සෙනඟ එසේමය, මේ ජාතියද එසේමයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔවුන්ගේ අත්වල සියලු වැඩත් එසේමය; ඔවුන් එහි ඔප්පුකරන දේත් අපවිත්‍රය.
බෙදාගන්න
හග්ගයි 2 කියවන්නහග්ගයි 2:14 Sinhala New Revised Version (NRSV)
එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
බෙදාගන්න
හග්ගයි 2 කියවන්න